හමාස් සංවිධානය ගරිල්ලා සටන් ක්‍රමයෙන් ඊශ්‍රායලයට පහර දෙයි



හමාස් ත්‍රස්තවාදීන් මේ වන විට උතුරු ගාසා තීරයේ දිගින් දිගටම ගරිල්ලා සටන් වල නිරත වන බව සදහන් වෙනවා. මේ වන විට ඊශ්‍රායල හමුදා තමන්ගේ පූර්ණ අවධානය යොමු කර තිබෙන්නේ ගාසා නගරය අත්පත් කර ගැනීම පිලිබදවයි. වාර්තා වල සදහන් වන ආකාරයට තවමත් හමාස් ත්‍රස්තවාදීන් භාවිතා කරමින් සිටින්නේ තාක්ෂණයෙන් අඩු අවි ආයුධ සහ සටන් ක්‍රමයි. ඔවුන් තමන්ගේ දියුණු අවි ආයුධ සටනේ ඉදිරියේදී භාවිතා කිරීමේ බලාපොරොත්තුවෙන් පසු වන බව යුධ විශ්ලේෂකයන් පෙන්වා දී තිබෙනවා.

හමාස් සංවිධානය ගරිල්ලා සටන් ක්‍රමයෙන් ඊශ්‍රායලයට පහර දෙයි හමාස්  සංවිධානය ගරිල්ලා සටන් ක්‍රමයෙන් ඊශ්‍රායලයට පහර දෙයි Reviewed by paththara wisthara on 12:06 AM Rating: 5

No comments:

Powered by Blogger.