Dream Star කිරුල දිනු අංජලි හේරත් 25 වන උපන්දිනය ජයටම සමරපු හැටි.

අංජලි හේරත් මේ නම දැන් මුළු ලංකාවටම හුරුපුරුදු නමක්. දෙරණ dream star කිරුල ඇය මෙවර දිනාගනු ලැබුවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන ඇය  ආදරණිය ගායිකාවක් බවට පත්වී හමාරයි. කිරුල දිනාගැනීමෙන් පසුව ඇය සිය 25වන උපන්දිනය ජයටම සමරනු ලැබුවේ මෙලෙසින්.



Dream Star කිරුල දිනු අංජලි හේරත් 25 වන උපන්දිනය ජයටම සමරපු හැටි. Dream Star කිරුල දිනු අංජලි හේරත් 25 වන උපන්දිනය ජයටම සමරපු හැටි. Reviewed by paththara wisthara on 10:49 PM Rating: 5

No comments:

Powered by Blogger.