නෙහාරයි මේනකයි චුටී දෝනිලා එක්ක Halloween සමරපු හැටි
ජනප්‍රිය නළු මේනකගේ සහ ජනප්‍රිය නිලි නෙහාරා පීරිස්ගේ පුංචි දෝනිලා දෙන්නා මෙයිලි සහ නෝරි ඔයාලාට අමතක නැතිව ඇති. දඟකාර මේ කෙලි පැටික්කියෝ දෙනාට හැමෝම වගේ ආදරය කරනවා. මෙනකයි නෙහාරයි පුංචි පැටවූ දෙන්නත් එක්ක මෙවර Halloween සමරලා මේ ඒ අවස්ථාවේ සොදුරු දසුන් කිහිපයක්.
නෙහාරයි මේනකයි චුටී දෝනිලා එක්ක Halloween සමරපු හැටි
Reviewed by paththara wisthara
on
2:08 AM
Rating:

No comments: