Signis Awards 2023 සම්මාන රාත්‍රියේදී සම්මානයෙන් පිදුම් ලැබූ අපේ කලාතරු.

 කලාතරු කියන්නේ ලංකාවේ ඉන්න අතිදක්ෂ හැකියාවන්ගෙන් පිරි ආදරණීය චරිත ගොන්නක්. ඔවුන්ගේ හැකියාවන් අගය කරනු වස් කලින් කලට මෙරට සම්මාන රාත්‍රියන් පවත්වනු ලබනවා. Signis Awards 2023 සම්මාන රාත්‍රියද ඊයේ දිනයේදී එලෙසින්ම පැවැත්වුනා. ඒ අවස්ථාවේදී අපේ රටේ කලාතරු බොහොමයක් සම්මානයෙන් පිදුම් ලැබුවා. මේ ඒ අවස්ථාවේ සොදුරු දසුන් කිහිපයක්.



Signis Awards 2023 සම්මාන රාත්‍රියේදී සම්මානයෙන් පිදුම් ලැබූ අපේ කලාතරු. Signis Awards 2023 සම්මාන රාත්‍රියේදී සම්මානයෙන් පිදුම් ලැබූ අපේ කලාතරු. Reviewed by paththara wisthara on 9:08 PM Rating: 5

No comments:

Powered by Blogger.