Signis Awards 2023 සම්මාන රාත්‍රියට පැමිණි කලාකරුවන්ගේ විලාසිතා
කලාතරු කියන්නේ රටට වටිනා සම්පතක්. ඔවුන්ගේ හැකියාවන් අගය කිරීම නිරත්නතරයෙන්ම සිදුවෙනවා. ඒ සම්මාන උළෙලවල් හරහා. Signis Awards 2023කියන්නෙත් එලෙස පවතී සම්මාන උළෙලක්. මේ සම්මාන උළෙලට බොහෝ කලාකරුවන් පැමිණ තිබුනා. මේ ඔවුන් සම්මාන රාතියට පැමිණි ආකාරයේ සොදුරු දසුන් එකතුවක්.
Signis Awards 2023 සම්මාන රාත්‍රියට පැමිණි කලාකරුවන්ගේ විලාසිතා
Reviewed by paththara wisthara
on
10:49 PM
Rating:

No comments: