විශ්ව කොඩිකාර 10වන විවාහ සංවත්සරයදා නැවතත් විවාහ වෙයි

ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර කියන්නේ මේ දිනවල අතිශයින් ජනප්‍රිය චරිතයක්. ලංකාවේ ඉන්න අතිදක්ෂ ටෙලි නළුවෙක් ලෙස ඔහුව හදුන්වා දෙන්න   පුළුවන්. ඔහුගේ 10වන විවාහ සංවත්සරය ජයටම මෙවර ඔවුන් සමරා තිබුනේ නැවතත් මනාලයෙකු සහ මනාලියක් වෙමින්. මේ ඒ සොදුරු එකතුවක්.



විශ්ව කොඩිකාර 10වන විවාහ සංවත්සරයදා නැවතත් විවාහ වෙයි විශ්ව කොඩිකාර 10වන විවාහ සංවත්සරයදා නැවතත් විවාහ වෙයි Reviewed by paththara wisthara on 12:47 AM Rating: 5

No comments:

Powered by Blogger.