ඉන්දුනීසියාව නොසිතු ලෙස ඇවිලෙයි.පුද්ගලයින් 11 දිවි අහිමි වෙයි
ඉන්දුනීසියාවේ මරාපි ගිනිකන්ද විදාරණය වීමෙන් පසුව ඇති වූ හදිසි තත්වය නිසා කදු නගිමින් සිටි පුද්ගලයන් 11 දෙනෙක් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙම ගිනිකන්ද විදාරණය වී තිබෙන්නේ සති අන්තයේ ගිනි කන්ද විදාරණය වීමෙන් පසුවයි.
වැඩිදුර විස්තර සහ ඒ ස්ථානයේ දර්ශන පහත වීඩියෝව තුලින් දැනගන්න.
ඉන්දුනීසියාව නොසිතු ලෙස ඇවිලෙයි.පුද්ගලයින් 11 දිවි අහිමි වෙයි
Reviewed by paththara wisthara
on
11:36 PM
Rating:

No comments: