ගාසා තීරයේ හ මා ස් ප්‍රධාන බලකොටුව ඊශ්‍රායල හමුදා අතට



ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ඇති වී තිබෙන යුද්ධයේ මේ ගත වෙමින් තිබෙන්නේ 67 වන දිනයයි. සටන් තව දුරටත් ඉතා වේගයෙන් වර්ධනය වන පසුබිමක ඊයේ දිනයේදී ඊශ්‍රායල හමුදාව නිවේදනය කලේ ඔවුන් සම්පූර්ණයෙන්ම ගාසා තීරයේ පිහිටා තිබෙන පලස්තීන කොටුව තමන්ගේ භාරයට ගත් බවයි. 

මෙම පරිශ්‍රය තුල හමාස් සංවිධානය විසින් පවත්වාගෙන ගිය රජයේ ගොඩනැගිලි කිහිපයක් මෙන්ම ඉතා විශාල උමං පද්ධතියක්ද පිහිටා තිබෙන බව ඊශ්‍රායල හමුදා නිවේදනය කලා.

මෙම උමං පද්ධතිය අල් ශිෆා රෝහල දක්වා දිවෙන එකක් බව ඔවුන් වැඩි දුරටත් සදහන් කර තිබුනා. මේ වන විට ඊශ්‍රායල හමුදා වඩාත් වැඩි අවධානයක් යොමු කර තිබෙනේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශය වෙතයි.




ගාසා තීරයේ හ මා ස් ප්‍රධාන බලකොටුව ඊශ්‍රායල හමුදා අතට ගාසා තීරයේ හ මා ස් ප්‍රධාන බලකොටුව ඊශ්‍රායල හමුදා අතට Reviewed by paththara wisthara on 9:34 PM Rating: 5

No comments:

Powered by Blogger.