නිපුනිකාගේ පුංචි දෝනි උපන්දිනය සමරපු හැටි.


ජනප්‍රිය නිලි නිපුනිකා හේවාගමගේ කියන්නේ ආදරණිය රංගන ශිල්පිනියක්. විවාහයත් සමග තරමක් කලාවෙන් ඇත්වී සිටින ඇය දැන් අම්මා කෙනෙක්. පුංචි දියණියක් ඇයට සිටිනවා. ඒ තමයි කායා. කායාගේ දෙවන උපන්දිනය ඔවුන් සමරා තිබුනේ මෙලෙසින්.
නිපුනිකාගේ පුංචි දෝනි උපන්දිනය සමරපු හැටි. නිපුනිකාගේ පුංචි දෝනි උපන්දිනය සමරපු හැටි. Reviewed by paththara wisthara on 3:06 AM Rating: 5

No comments:

Powered by Blogger.