හමාස් කම්මුතු කරන්න ඊශ්‍රායලය කරන්න යන දේ
ඊශ්‍රායල හමුදා සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ඇති වී තිබෙන යුද්ධයේ මේ ගත වෙමින් තිබෙන්නේ 75 වන දිනයයි. ඊශ්‍රායල හමුදා මේ වන විට තව දුරටත් ඛාන් යුනිස් නගරය ආශ්‍රිතව මෙහෙයුම් වල නිරත වෙමින් සිටින අතර සාමාන්‍ය ගොඩබිමේ පවා එකවරම මතුවෙන ත්‍රස්තවාදීන් ඊශ්‍රායල හමුදා ඉලක්ක කරමින් සීටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔවුන්ට මෙම හැකියාව ලැබී තිබෙන්නේ ගාසා තීරය පුරා පැතිරී තිබෙන උමං පද්ධතිය නිසායි.
මෙසේ උමං පද්ධතියක් නිර්මාණය කිරීම තුලින් හමාස් ත්‍රස්තවාදීන් මෙම යුද්ධය කාලයක් තිස්සේ සැලසුම් කර තිබෙන බව ඔනෑම කෙනෙකුට පැහැදිලි වෙන කාරණයක්.
මේ සම්බන්ධව ඇතුළු තවත් වටිනා තොරතුරු රැසක් ඇතුළු නවතම තොරතුරැ දැනගන්න පහත වීඩියෝව නරඹන්න.
හමාස් කම්මුතු කරන්න ඊශ්‍රායලය කරන්න යන දේ
Reviewed by paththara wisthara
on
1:27 AM
Rating:

No comments: