උතුරු කොරියාවත් යුද්ධයකට සූදානමි වෙයි

ඊශ්‍රායල සහ හමාස් ත්‍රස්තවාදින් අතර ඇති වී තිබෙන යුද්ධයේ මේ ගත වෙමින් තිබෙන්නේ 89 වන දිනයයි. මේ වන විට ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයට ගොඩබිමින්, මුහුදින් සහ ගුවනින් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ඊශ්‍රායල ගුවන් හමුදා ඊයේ දිනයේදී ගාසා තීරයේ අල් නුසෙරෙයින් සරණාගත කදවුරට ගුවන් ප්‍රහාර තුනක් එල්ල කර තිබුණා. මීට අමතරව හමාස් සංවිධානයේ පාලනයකින් තොර පලස්තීන බටහිර ඉවුරේත් ඊශ්‍රායල හමුදා මෙහෙයුම් ආරම්භ වී තිබෙනවා.

බටහිර ඉවුරේ ප්‍රධාන නගරයක් වෙන රබල්ලා නගරයට ඊයේ වාහන විස්සකින් පමණ කඩා වැදුණු ඊශ්‍රායල හමුදා ගෙයින් ගෙට ගොස් සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙනවා. මෙම මෙහෙයුමේදී ඊශ්‍රායල හමුදා තමන්ගේ බාරයට ගෙන තිබෙන මුදල් ප්‍රමාණය ඩොලර් ම්ලියන 2ක්. අල් ජසීරා වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ ඊශ්‍රායල හමුදා විසින් විදෙස් මුදල් හුවමාරු මධ්‍යස්ථානයකට කඩා වැදී එහි තිබූ සේප්පුවක්ද පුපුරවා හැර ඇති බවයි.



උතුරු කොරියාවත් යුද්ධයකට සූදානමි වෙයි උතුරු කොරියාවත් යුද්ධයකට සූදානමි වෙයි Reviewed by paththara wisthara on 2:12 AM Rating: 5

No comments:

Powered by Blogger.