ඉන්දීය රියැලිටි තරගයක් ජයග්‍රහණය කල පළමු ශ්‍රී ලාංකික තරගකාරිය වූ යාපනේ කිල්මිෂා.

 රියැලිටි තරගයක් දිනනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි.  මේ කියන්නේ ලංකාවේ අපේ දියණියක් ඉන්දියාවේ අතිශයින් ජනප්‍රිය රියැලිටි තරගයක්  ජයග්‍රහණය කර ඇති ආකාරයයි. ඒ යාපනේ කිල්මිෂා දියණිය. ඉන්දීය රියැලිටි තරගයක්  ජයග්‍රහණය කල පළමු ශ්‍රී ලාංකික තරගකාරිය ලෙස තමයි ඇයව හදුන්වන්නේ. මේ ඒ අවස්ථාවේ සොදුරු දසුන් කිහිපයක්.



ඉන්දීය රියැලිටි තරගයක් ජයග්‍රහණය කල පළමු ශ්‍රී ලාංකික තරගකාරිය වූ යාපනේ කිල්මිෂා. ඉන්දීය රියැලිටි තරගයක්  ජයග්‍රහණය කල පළමු ශ්‍රී ලාංකික තරගකාරිය වූ යාපනේ කිල්මිෂා. Reviewed by paththara wisthara on 4:33 AM Rating: 5

No comments:

Powered by Blogger.