චාමරට වැදලා දමිත් අසංක ඉක්මන්සුව පතපු හැටි.

චාමර වීරසිංහ කිවුවම කවුද නොදන්නේ. මුළු ලංකාවේ ආදරය දිනු ගායකයා එහෙමත් නැතිනම් හදවතේ ගායකයා ලෙසින් තමයි හැමෝම ඔහුව හදුන්වන්නේ. අද අසුනේ ඔහු ගැන දුක්මුසු පුවත් ඒ ඔහු අසනීපවී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. නිරෝෂන් ප්‍රේමරත්න දමිත් අසංක සහ චාමර වීරසිංහ එකතුවෙලා කරපු ත්‍රී Voice Live In Concert එකේදී ආසනිපයත් එක්ක sing කරපු චාමරට වැදලා දමිත් අසංක ඉක්මන්සුව පතලා තිබුනේ මේ විදියට.



චාමරට වැදලා දමිත් අසංක ඉක්මන්සුව පතපු හැටි. චාමරට වැදලා දමිත් අසංක ඉක්මන්සුව  පතපු හැටි. Reviewed by paththara wisthara on 2:31 AM Rating: 5

No comments:

Powered by Blogger.