සුබ නැකතට දීග ගිය රාජිනි ටෙලි සිත්තමේ අභී සහ රේන්
රාජිනි ටෙලි සිත්තම. හැමෝම වගේ ආදරයෙන් නරඹන ටෙලි කතාවක් තමයි ඒ. රාජිනි කතාවේ අවසානය තමයි දැන් යන්නේ. ඉතින් හැමෝගෙම ආදරය දිනු අභී සහ රේන්ගේ විවාහය පසුගියදා සිදුවුනා. අද මේ ගෙන එන්නේ ඒ දෙන්නගේ ලස්සනම ලස්සන WEDDING SHOOT එක.
සුබ නැකතට දීග ගිය රාජිනි ටෙලි සිත්තමේ අභී සහ රේන්
Reviewed by paththara wisthara
on
5:39 AM
Rating:

No comments: