චාමර වීරසිංහ වෙනුවෙන් බිරිඳ හැමෝගෙන්ම ඉල්ලපු උදව්ව

 චාමර වීරසිංහ කිවුවම  කවුද නොදන්නේ. මුළු ලංකාවේ ආදරය දිනු ගායකයා එහෙමත් නැතිනම් හදවතේ ගායකයා ලෙසින් තමයි හැමෝම ඔහුව හදුන්වන්නේ. අද අසුනේ ඔහු ගැන දුක්මුසු පුවත් ඒ ඔහු අසනීපවී  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.  ආදරණිය බිරිඳ චාමර වෙනුවෙන් ඔහුට ආදරය කරන හැමෝගෙන්ම  උදව්ව ඉල්ලා තිබුනේ මෙලෙසින්.



චාමර වීරසිංහ වෙනුවෙන් බිරිඳ හැමෝගෙන්ම ඉල්ලපු උදව්ව චාමර වීරසිංහ වෙනුවෙන් බිරිඳ හැමෝගෙන්ම ඉල්ලපු උදව්ව Reviewed by paththara wisthara on 10:17 PM Rating: 5

No comments:

Powered by Blogger.