නාදගම Show එක බලන්න ගියපු සාරන්‍යා.

 සාරන්‍යා මෙයාව නම් හැමෝම වගේ දන්නවා. සාරංගගේ සහ දිනක්ෂිගේ පුංචි දෝනි තමයි එයා. හරිම හුරතල් දු මැණිකක් තමයි එයා. ඔන්න එයා පුංචා එක්ක නාදගම බලන්න ගිහිල්ලා. පුංචි කෙල්ල ඉන්නේ හරිම සතුටින්. ඉතින් ඒ අවස්ථාවේ හරි අපූරු චායාරූප පෙළක් තමයි මේ.


නාදගම Show එක බලන්න ගියපු සාරන්‍යා. නාදගම Show එක බලන්න ගියපු සාරන්‍යා. Reviewed by paththara wisthara on 12:15 AM Rating: 5

No comments:

Powered by Blogger.