මේනකයි නෙහාරයි 10 විවාහ සංවත්සරය සමරපු හැටි.

 නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියලා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය කලාතරු යුවලක්. මේ දෙන්නට ආදරය කරන පිරිස බොහොමයි. ඒ වගේම තමයි මෙයාලාගේ දුවලා දෙන්නත් හරිම ආදරණිය දියණියන් දෙදෙනෙක්. ඊයේ නෙහාරාගේ 10වන විවාහ සංවත්සරය. එයාලා විවාහ සංවත්සරය සමරපු හැටි බලන්න පහත වීඩියෝව නරඹන්න.



මේනකයි නෙහාරයි 10 විවාහ සංවත්සරය සමරපු හැටි. මේනකයි නෙහාරයි 10 විවාහ සංවත්සරය සමරපු හැටි. Reviewed by paththara wisthara on 10:28 PM Rating: 5

No comments:

Powered by Blogger.