නිත්‍යා දේවින්දිගේ BIRTHDAY SHOOT එක.

 ජනප්‍රිය නිලි නිත්‍යා දේවින්දි ගැන හැමෝම වගේ  දන්නවා.සුන්දරත්වයෙන්  පිරිපුන් ආදරණිය නිහතමානී රංගන ශිල්පිනියක් තමයි ඇය. ආදරණිය අම්මා  කෙනෙක් තමයි ඇය.  ඇයට පුංචි දියණියක් ඉන්නවා. ඉතින් අද නිත්‍යා දේවින්දිගේ  උපන්දිනය. ඒ වෙනුවෙන් ඇය  වෙනද වගේම  BIRTHDAY SHOOT  එකක් සිදුකර තිබුනේ මෙලෙසින්.



නිත්‍යා දේවින්දිගේ BIRTHDAY SHOOT එක. නිත්‍යා දේවින්දිගේ BIRTHDAY SHOOT එක. Reviewed by paththara wisthara on 11:03 PM Rating: 5

No comments:

Powered by Blogger.