හමාස් නායකයන් පන රැකගන්න රටින් පැන යයි

 ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර පැවති යුද්ධය මේ වන විට දින සියයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. දින සියයේ සීමාව ඉක්මවා ගිය දිනයේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කල ඊශ්‍රායල රජය ඔවුන් මේ වන විට හමාස් කල්ලියේ ත්‍රස්තවාදීන් 9000 ක් ඝාතනය කල බව දැනුම් දී තිබෙනවා. ඒ ඊශ්‍රායල දේශ සීමාව හරහා ඊශ්‍රායලය තුලට ඇතුල් වී ඊශ්‍රායලයේ සිවිල් වැසියන් දහසකට වඩා වැඩි ප්‍රමාණයක් ඝාතනය කර 200 කට වඩා වැඩි පිරිසක් ඝාතනය කිරීමෙන් පසුව ඊශ්‍රායලය ආරම්භ කල ගොඩබිම් මෙහෙයුම යටතේයි.  පලස්තීන රජය මේ වන විට දැනුම් දී තිබෙන්නේ ගාසා තීරයේ සිවිල් ජනතාව 23,000 කට වැඩි පිරිසක් මෙම යුද්ධය නිසා මිය ගොස් සිටින බවයි. නමුත් ඊශ්‍රායලය පෙන්වා දෙන්නේ මෙම මියගිය පිරිස තුල වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වන්නේ ත්‍රස්තවාදීන් බවයි.



හමාස් නායකයන් පන රැකගන්න රටින් පැන යයි හමාස් නායකයන් පන රැකගන්න රටින් පැන යයි Reviewed by paththara wisthara on 4:49 AM Rating: 5

No comments:

Powered by Blogger.