අකිල සර්ගේ විවාහයේ පෝරුවේ චාරිත්‍ර සිදුවූ හැටි.
අකිල විමංග සෙනවිරත්න මොහු ගැන දැන් නොදන්නා කෙනෙක් නැති තරම්. ලංකාවේ බිහිවූ අති දක්ෂ සිංහල බාෂා ගුරුවරයෙක් තමයි ඔහු. අද ඔහුගේ විවාහය. සුබ මංගලම් කියා අපි ඔහුට මුළු හදින්ම සුබ පැතුම් එක්කරමු. මේ ඔවුන්ගේ විවාහයේ පෝරුවේ චාරිත්‍ර සිදුවූ හැටි.
අකිල සර්ගේ විවාහයේ පෝරුවේ චාරිත්‍ර සිදුවූ හැටි.
Reviewed by paththara wisthara
on
12:45 AM
Rating:

No comments: