අමුක ඩුමුක රුකා මල්ලිටත් මංගල සීනු.

 මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම චරිතය ඒ තමයි රුකා. අමුක ඩුමුක අමුතු නැටුම හරහා ලංකාවේ ජනප්‍රිය චරිතයක් වෙන්නට තරම් ඔහුට වාසනාව ලැබුනා. දැන් ඔහු ලංකාවම හදුනන  චරිතයක්. ඉතින් අමුක ඩුමුක රුකා විවාහ වෙලා කියලා ප්‍රේමනීය චායාරූප එකතුවක් අපේ නෙත ගැටුනා. මේ ඉන් කිහිපයක්.



අමුක ඩුමුක රුකා මල්ලිටත් මංගල සීනු. අමුක ඩුමුක රුකා මල්ලිටත් මංගල සීනු. Reviewed by paththara wisthara on 10:58 PM Rating: 5

No comments:

Powered by Blogger.