ඊශ්‍රායලය අති භයානක අවි රැසක් එළියට දමයි

 අවි ආයුධ නිෂ්පාදනය කියන්නේ ලෝකයේ දියුණු රටවල් බොහොමයක් තමන්ගේ රටවල් තුලම සිද්ධ කරන තමන්ගේ රටේ බලය වැඩි දියුණු කරගන්න භාවිතා කරන තවත් එක කර්මාන්තයක්. ලෝකයේ ප්‍රබල ආයුධ තාක්ෂණයක් හිමි රටක් වෙන ඊශ්‍රායලය පසුගිය දශක කිහිපය පුරාම ලෝකයම තමන්ගේ අණ සක යටතට ගන්න සමත් වෙන ආයුධ රැසක් නිර්මාණය කලා. ඔක්තෝම්බර් 7 වෙනිදා ඔවුන්ගේ රටට එල්ල වුණ අමානුෂීය ප්‍රහාරයත් එක්ක ගාසා තීරයේ හමාස් ත්‍රස්තවාදී කල්ලියට එරෙහිව යුධ වදින්න තීරණය කරපු ඊශ්‍රායල හමුදා මේ වෙනකොට තමන්ගේ නවීන යුධ අවි භාවිතයට ගනිමින් ඉන්නවා. මේ වෙනකොටත් ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය ඊශ්‍රායල සොල්දාදුවන් භාවිතා කරන මේ සුපිරි ආයුධ වලට යොමු වෙලා ඉවරයි. ඉතින් අද විඩියෝවෙන් ඊශ්‍රායල සොල්දාදුවන් සතුව තියෙන මේ ප්‍රබල ආයුධ කට්ටලය ගැන සියලුම විස්තර අපි කතා කරනවා. 



ඊශ්‍රායලය අති භයානක අවි රැසක් එළියට දමයි ඊශ්‍රායලය අති භයානක අවි රැසක් එළියට දමයි Reviewed by paththara wisthara on 6:24 AM Rating: 5

No comments:

Powered by Blogger.