අකිල සර්ගේ HOMECOMING එකට ආපු ජනප්‍රිය කලාතරු .
අකිල විමංග සෙනවිරත්න. ලංකාවේ ආදරණිය සිංහල ගුරුතුමා. විවාහය නිසාම ඔහු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවා මේ දිනවල. වෛද්‍යවරියක් එක්ක තමයි ඔහු දීග යන්නේ. ඉතින් පසුගියදා ඔහුගේ HOMECOMING එක ජයටම පැවැත්වුනා. ඒ අවස්ථාවට ලංකාවේ කලාකරුවන් සියලු දෙනාටම ඔහු අරාධනා කර තිබුනා. මේ අවස්ථාවේ සොදුරු දසුන් කිහිපයක්.
අකිල සර්ගේ HOMECOMING එකට ආපු ජනප්‍රිය කලාතරු .
Reviewed by paththara wisthara
on
11:37 PM
Rating:

No comments: