RFCC 2024 LAUNCHING එකට ආපු කලාකරුවන්ගේ විලාසිතා.

 රැෆෙල්ලා ෆර්නැන්ඩෝ කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ චායාරූප ශිල්පිනියක්. ඇය  නිරන්තරයෙන්ම වෙනස් දේවල් අත්හදා බලන කෙනෙක්. හැම ඇය කලා ක්ෂේත්‍රයට සම්බන්ද තරු එකතු කරගෙන කැලැන්ඩර් නිර්මාණය කරනු ලබනවා. මේ එලෙසින්  RFCC 2024 LAUNCHING  එකට ආපු කලාකරුවන්ගේ විලාසිතා එකතුවක්.


RFCC 2024 LAUNCHING එකට ආපු කලාකරුවන්ගේ විලාසිතා. RFCC 2024 LAUNCHING  එකට ආපු කලාකරුවන්ගේ විලාසිතා. Reviewed by paththara wisthara on 5:29 AM Rating: 5

No comments:

Powered by Blogger.