අකිල සර්ගේ ලස්සනම wedding shoot එක.
අකිල විමංග සෙනවිරත්න ලංකාවේ ඉන්න ජනප්‍රියම සිංහල ගුරුතුමා කියලා කිවුවොත් හරියටම හරි. ඔහු ඒ තරමටම ජනප්‍රියයි. පසුගියදා මේ ආදරණිය ගුරුතුමා යුග දිවියට පිවිසුනා. ඒ සුරූපී තරුණියක් වන භාග්‍යා සමගින්. මේ අකිල සර්ගේ wedding එකේ ඔබ නොදුටු ලස්සනම සේයාරූ එකතුවක්.
අකිල සර්ගේ ලස්සනම wedding shoot එක.
Reviewed by paththara wisthara
on
6:01 AM
Rating:

No comments: