ලෝකයේම පාලනය රුසියාවේ පුටීන්ට?
මේ වෙනකොට අපි ජීවත් වෙන ලෝකයේ බලය කේන්ද්‍ර ගත වී තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ යුරෝපා රටවල් වෙතයි. නමුත් පසුකාලීනව සිදු වුන යම් යම් සිදුවීම් නිසා යුරෝපා රටවල් පසු කරගෙන යමින් රුසියාව, චීනය වැනි රටවල් ලෝකය් පුරා තමන්ගේ බලය ස්ථාවර කර ගැනීමට කටයුතු කරන ආකාරය අපිට දැක ගන්නට ලැබුනා. මේ අතරතුරේදී ලෝකයේ ප්‍රබල බුද්ධි අංශයක් විසින් සිදු කල අනාවැකියක් නිසා මුළු ලෝකයේම අවධානය රුසියාව වෙත යොමු වුනා. එම අනාවැකියේ සදහන් ආකාරයට නුදුරු අනාගතයේදී මුළු ලෝකයේම බලය අල්ලා ගැනීමට රුසියාව මේ වන විටත් තමන්ගේ සැලසුම් සකස් කරමින් සිටිනවා. මේ සම්බන්ධ සියලුම තොරතුරු අද විඩියෝවෙන් ඔබ වෙත ගෙන එන්නට අපි සූදානම්.
ලෝකයේම පාලනය රුසියාවේ පුටීන්ට?
Reviewed by paththara wisthara
on
4:13 AM
Rating:

No comments: