ජනප්‍රිය නිලි රුවන්ගි රත්නායකගේ පුංචි පවුලට එන අමුත්තා.

 ජනප්‍රිය නිලි රුවන්ගි රත්නායක ගැන හැමෝම වගේ දන්නවා. එයා හරිම ආදරණිය චරිතයක්.  එයා දැන් උතුම් මව් පදවියට සුදානම් වෙනවා.ඉතින් පසුගියදා ඉතාමත් උත්සවාකාරයෙන් රුන්වන්ගි රත්නායකගේ Gender Reveal Party එක පැවැත්වුනා.  එයාලාගේ පුංචි කැදැල්ලට එන අමුත්තා කවුද කියලා දැනගන්න පහත වීඩියෝව නරඹන්න..


ජනප්‍රිය නිලි රුවන්ගි රත්නායකගේ පුංචි පවුලට එන අමුත්තා. ජනප්‍රිය නිලි රුවන්ගි රත්නායකගේ පුංචි පවුලට එන අමුත්තා. Reviewed by paththara wisthara on 8:17 PM Rating: 5

No comments:

Powered by Blogger.