ඊශ්‍රායලය හිස්බුල්ලන්ට එලව එලවා පහර දෙයි


 ඊශ්‍රායල බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබෙන ආකාරයට හිස්බුල්ලා සටන් කාමීන් මේ වෙන විට ඉරානයේ ආධාර සහිතව හමාස් ත්‍රස්තවාදීන් මෙන්ම අවි ආයුධ වලින් සන්නද්ධ වෙමින් සිටිනවා. එවැනි පසුබිමක ඊයේ දිනයේදී  ලෙබනනයේ බ්ලිඩා සහ මේස් අල් ජබාල් යන නගර දෙකේ පිහිටා තිබෙන ත්‍රස්තවාදී ඉලක්ක වෙත අතිශය දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඊශ්‍රායල හමුදා කටයුතු කලා. එසේම ඊශ්‍රායල හමුදා විසින් බ්ලිඩා නගරයේ පිහිටා තිබෙන හිස්බුල්ලා ගරිල්ලන්ගේ සිර කදවුරක් වෙතත් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. 

 

ඊශ්‍රායලය හිස්බුල්ලන්ට එලව එලවා පහර දෙයි ඊශ්‍රායලය හිස්බුල්ලන්ට එලව එලවා පහර දෙයි Reviewed by paththara wisthara on 1:51 AM Rating: 5

No comments:

Powered by Blogger.