ඇමෙරිකාව පලි ගැනීම ආරම්භ කරයි
හමාස් ත්‍රස්තවාදීන් සහ ඊශ්‍රායලය් අතර ඇති වී තිබෙන යුද්ධයේ මේ ගත වෙමින් තිබෙන්නේ 127 වන දිනයයි. ඒ අනුව ඊශ්‍රායලය විසින් දිගින් දිගටම සිදු කරන ප්‍රහාර නිසා මේ වන විට ගාසා තීරය තුල හමාස් ත්‍රස්තවාදී කල්ලියේ බලමුළු රැසක් බිද වැටී තිබෙනවා. ඒ අනුව පසුගිය දිනයක වඩාත් කතා බහට ලක් වූ සටන් විරාම යෝජනාවලියට ප්‍රතිචාර දක්වමින්, හමාස් ත්‍රස්තවදීන් විසින් සටන් විරාමය සදහා ඔවුන්ගේම යෝජනවලියක් ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනාවලියේ අන්තර්ගත වෙන්නේ දින 45 බැගින් වූ කොටස් තුනකින් සමන්විත දින 135 ක මෙම සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන යෝජනා දෙක බවට පත් වී තිබෙන්නේ ගැටුම් අවසන් කිරීම සහ සියළුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමයි. තවත් බොහොමයක් තොරතුරු දැනගන්න පහත තිබෙන වීඩියෝව නරඹන්න..
ඇමෙරිකාව පලි ගැනීම ආරම්භ කරයි
Reviewed by paththara wisthara
on
11:58 PM
Rating:

No comments: