භයානකම හමුදා ඒකකය ඊශ්‍රායලය හදයි
ඊශ්‍රායලය කියන්නේ තමන්ගේ රාජ්‍යය බිහි කර ගැනීමට පෙර සිටම අනෙකුත් රටවල් වලින් සහ ඔවුන්ගේ හමුදා වලින් දැඩි ලෙස පීඩා විදි රාජ්‍යයක්. මේ නිසාම ඔවුන් තමන්ගේ රට ආරක්ෂා කිරීම සලකන්නේ තමන්ගේ ප්‍රධාන වගකීම සහ යුතුකමක් ලෙසයි. ඒ අනුව යමින් මුළු ලෝකයටම අභියෝගයක් විය හැකි න්‍යෂ්ඨික අවි ඇතුළු යුධ ආයුධ නිෂ්පාදනය කිරීමට කටයුතු කල ඊශ්‍රයලය ඒ සමගාමීව තමන්ගේ යුධ බල ඝන ලෝකයේ ප්‍රබලතම සහ දක්ෂතම හමුදා ඒකක බවට පත් කිරීමට විශේෂ උනන්දුවක් දක්වනවා. එහි ප්‍රතිපලයක් ලෙස නිර්මාණය වුණු ලෝකයේ සිටින ප්‍රබලතම සහ භයානකම බල ඝනයක් ලෙස සැලකෙන ඊශ්‍රායලයේ “යමාම්” බලඝනය මේ වන විට ගාසා තීරයේ හමාස් ත්‍රස්තවාදීන් මුළිනුපුටා දැමීමේ සටනේ මූලිකත්වය ගෙන කටයුතු කරනවා. මේ බලඝනයේ ඔබ මෙතෙක් නොඇසූ අපූරු තොරතුරු එකතුවක් මේ විඩියෝවෙන් අරගෙන එන්නට අපි සූදානම්.
භයානකම හමුදා ඒකකය ඊශ්‍රායලය හදයි
Reviewed by paththara wisthara
on
7:17 AM
Rating:

No comments: