වසර 14ක් තිස්සේ බල්ලෙකු ලෙස ජීවත්වෙන ඇමරිකානු ජාතිකයා.
මේ ලෝකයේ සිටින මිනිසුන් විවිධාකාරයි. ඔවුන් ඇතැම් අවස්ථාවල සිදුකරන දේවල් මුළු ලෝකයටම විහිළුවක් වූ අවස්ථාද තිබෙනවා. ඇමරිකානු ජාතික ටොම් පීටර්ස් කියන්නෙත් එවැනි පුද්ගලයෙක්. ඔහු සිය මිනිස් ජීවිතය අත්හැරලාන් බල්ලෙකු ලෙස ජිවත් වෙනවා. මේ ගැන වැඩි තොරතුරු දැනගන්න පහත වීඩියෝව නරඹන්න.
වසර 14ක් තිස්සේ බල්ලෙකු ලෙස ජීවත්වෙන ඇමරිකානු ජාතිකයා.
Reviewed by paththara wisthara
on
11:54 PM
Rating:

No comments: