හස්බන්ට තුරුල්වෙලා ඉන්න නිපුනිකාගේ ආදරේ.
නිපුනිකා හේවාගමගේ කිවුවම කවුද නොදන්නේ. පුංචි තිරයේ රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදියටත් නිරූපන ශිල්පිනියක් විදියටත් ඇය කටයුතු කළා. විවාහයෙන් පසුව රංගනයට සමුදුන් ඇය දැන් දියණියකගේ මවක් වනවා. ආදරණිය හස්බන් එක්ක නිපුනිකා අලුත කරපු චායාරූප එකතුව නරඹන්න. පහත වීඩියෝව නරඹන්න.
හස්බන්ට තුරුල්වෙලා ඉන්න නිපුනිකාගේ ආදරේ.
Reviewed by paththara wisthara
on
11:50 PM
Rating:

No comments: