නවසිලන්තේ තියෙන බ්‍රා වැට. bradrone newzeeland
මේ ලෝකේ පුරාවටම හරි අමුතු සිදුවීම් සිදුවෙනවා. මේ කියන්නෙත් එහෙම සිදුවීමක් ගැන. නවසිලන්තේ තියෙන බ්‍රා වැට එය මිනිසුන්ව පුදුම කරනවා. නවසිලන්තේ ගියොත් හැමෝම වගේ මේ තැන බලන්නත් යනවා. කාන්තාවන් තමන්ගේ බ්‍රා එකක් මේ වැටේ අනිවාර්යෙන් එල්ලනවා. ඇත්තටම එහෙම කරන හේතුව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.
නවසිලන්තේ තියෙන බ්‍රා වැට. bradrone newzeeland
Reviewed by paththara wisthara
on
6:25 AM
Rating:

No comments: