රෙඩ්ගේ දුවගේ WEDDING එකේ හොදම ටික.

 රෙඩ් රාජ්  ගැන කවුද  නොදන්නේ. මුළු  රටේම ආදරය නොඅඩුවම දිනාගන්නට සමත්වෙච්ච ආදරණිය චරිතයක් තමයි ඔහු. පසුගිය කාලයේදී ඔහුගේ එකම දියණිය අවිෂා විවාහ දිවියට ඇතුලත්වුනා. එයාගේ හැමෝම හොයපු wedding එකේ රසමුසු තැන්  දැකගන්න පහත වීඩියෝව නරඹන්න.


රෙඩ්ගේ දුවගේ WEDDING එකේ හොදම ටික. රෙඩ්ගේ දුවගේ WEDDING එකේ  හොදම ටික. Reviewed by paththara wisthara on 1:35 AM Rating: 5

No comments:

Powered by Blogger.