Trending Vidoes From VIDEO LAB

Tuesday, June 4, 2024

 


පවතින ආර්ථික රටාවත් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට ඇත්තටම යම්කිසි අත්‍යවශ්‍ය භාණ්ඩයක මිල අඩුවීම ඔවුන්ගේ එදිනෙදා දෛනික ජීවිතයට විශාල වාසි සහගත අවස්ථාවක්.එම නිසාම නිරන්තරයෙන්ම පාරිභෝගික ජනතාව ගැන සිතන ලිට්රෝ සමාගම පසුගිය මාස කීපයේදීම ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල පහත හෙලීම සිදු කළා.

නැවත වතාවක් ලාභය ගැන නොසිතන හුදෙක් පාරිභෝගික ජනතාව ගැන සිතන ලීටර් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහත හෙලීමට කටයුතු කර ඇත.ඒ අනුව,

12.5 kg සිලින්ඩරයක මිල රුපියල් 150 කින් අඩු වන අතර එහි නව මිල රු.3790.00වන අතර

5Kg සිලින්ඩරයක මිල රුපියල් 60 කින් අඩු වූ අතර එහි නව මිල රු.1522.00 ලෙස සඳහන් වන අතර

2.3 Kg සිලින්ඩරයක මිල රුපියල් 28කින් අඩු වන අතර එහි නව මිල රු.712.00ක් ලෙස සඳහන්වේ.

මිල අඩුවීමෙ නිල නිවේදනය ලිට්රෝ  සභාපති ගරු මුදිත පිරිස් මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

ජාත්‍යන්තර වෙළඳපළේ මිල වෙනස් නොවුනද ලිට්රෝ සමාගම මිල අඩු කිරීමට තීරණය කරයි.

By: MadushnaiS on: 5:26 AM

Friday, May 3, 2024

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ  පාරිභෝගිකයන්ට සුභදායී වන ආකාරයෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල  පහල දැමීමට ලිට්රෝ සමාගම සූදානම්.

ඒ අනුව මැයි මාසයට අදාළ ලිට්රෝ ගෑස් මිල ගණන් පිළිබඳව සුවිශේෂී ප්‍රකාශයක් ලිට්රෝ සභාපති  ගරු මුදිත පීරිස් මහතා විසින් අද දින ප්‍රකාශයට පත් කළා.  එකී ප්‍රකාශයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්රෝ  සමාගම සූදානම්.

ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රු. 175කින් පහළ යන අතර එහි නව මිල රු.3940.00  දක්වා පහත යයි.

ඊට අමතරව 5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් පහළ යන අතර එහි නව මිල  රුපියල් 1582ක් ලෙස සඳහන්වේ.

ඒ වගේම 2.3kg  ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් පහළ යන අතර එහි නව මිල රුපියල් 740 ක් ලෙස සඳහන් වේ.


ජනතාවට වඩා සුරක්ෂිත සේවාවක් ලබාදීම ඔවුන්ගේ මූලික අරමුණ බව අවසානයේ ලිට්රෝ  සභාපති ගරු මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට ලිට්රෝ සමාගම තීරණය කරයි.

By: MadushnaiS on: 7:24 PM

Monday, April 1, 2024

අවුරුදු කාලසීමාවේදී ලිට්රෝ  පාරිභෝගිකයන් උදෙසා ලිට්රෝ  සමාගම අපූරු සහනයක් හඳුන්වා දුන්නා. ලිට්රෝ  ගෑස් සිලින්ඩරයක මිල පහල දැමීමට.ඔවුන් තීරණය කළ බවට නිල වශයෙන් අද දින දැනුම් දුන්නා.

එහි සභාපති ගරු මුදිත පිරිස් මහතා සඳහන් කළේ 12.5kg  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 135කින්ද 5kg ගෑස් සිලින්ඩරයක මිල  රුපියල් 55කින්ද  2.3kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 23කින්ද අඩු කිරීමට ඔවුන් තීරණය ගත් බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4115 ක් වන අතර  කිලෝ ග්‍රෑම් 5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1652 වන විට කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩරයක නව මිල රුපියල් 72ක් දක්වා වෙනස් වේ.

ඒවගේම මතක් කල යුතුමයි  ලිට්රෝ සමාගම  උපයාගත් ලාභාංශ වලින් රුපියල් මිලියන 3000ක කොටසක් භාණ්ඩාගාරය වෙත පිරිනැමීමටත් කටයුතු කළ කාලයක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට ගරු මුදිත පීරිස් මහතා ගත් තීරණය අගය කළ යුතුමයි

ලිට්රෝ සමාගමෙන් ජනතාවට සුවිශේෂී සහනයක්

By: MadushnaiS on: 1:47 AM

Wednesday, March 27, 2024

 ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ රජු, දෙවන එලිසබෙත් රැජින එක්සත් රාජධානිය මෙන්ම සාමාජිකයින් 53 දෙනෙකුගෙන් යුත් පොදුරාජ්‍ය මණ්ඩලයක් වසර 70 කට වැඩි කාලයක් පාලනය කළාය. එතරම් ජනප්‍රිය දිවංගත

ඇය ගැන ඔබ නොදත් කරුණු 10ක් ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න.



දිවංගත එලිසබෙත් මහ රැජින ගැන ඔබ මෙතෙක් නොඇසූ පුදුම හිතෙන කරුණු 10ක්.

By: paththara wisthara on: 3:01 AM

Tuesday, March 26, 2024

 දිවංගත ඩයනා, වේල්ස් කුමරිය එහෙමත් නැතිනම් වේල්සයේ සුරුපිනිය. ජනතාවගේ කුමරිය ඇය හදුන්වනු  ලැබුවා.අදටත් ඇයට ඇති ගෞරවය ආදරය එලෙසින්මයි.බ්‍රිතාන්‍ය රජ පවුලේ වඩාත්ම ගෞරවනීය සාමාජිකාවක් වූ ඇය 1997 රිය අනතුරකින් මිය ගියාය.ඇගේ මිය යාම මුළු ලොවම කම්පා කල සිදුවීමක් බවට පත්වුනා. රාජකියන්ගේ නීති රීති පසෙකලා සිය ජීවිතය ගෙන  ගිය ඇය මහජනතාවගේ කුමරිය වුනා.ඇයගේ මිය යාමට රාජකීයන් සම්බධයි කියන මතය අදටත් කිසිලෙසකත්ම බැහැර කල නොහැකියි. දිවංගත ඩයනා කුමරිය ගැන ඔබ කිසිදා නොදන්නා දේවල් දැනගන්න පහත වීඩියෝව නරඹන්න.




ඩයනා කුමරිය ගැන ඔබ නොදත් පුදුම හිතෙන කරුණු 20ක්.

By: paththara wisthara on: 7:58 AM

Monday, March 25, 2024

 අභිරහස් දොරවල් බොහෝ කලක සිට සිත් ඇදගන්නාසුළු හා භීතියට හේතු වී තිබේ. ඔවුන් පිටුපස ඇති නොදන්නා දේ කුතුහලයෙන් පෙළෙන අතරම විභව අන්තරායන් ගැන අනතුරු අඟවයි. මෙම ලිපියෙන්, අපි ලොව පුරා ඇති අද්භූත දොරවල් පහක් ගැන අද අපි කතාකරමු. ඒ සෑම එකක්ම රහස්‍යභාවයේ ප්‍රබෝධයකින් වැසී ඇති අතර අනතුරු ඇඟවීමේ කථා වලින් වට වී ඇත. මේවා විවිධ විශ්වාසයන්ට අනුව කිසි විටෙකත් විවෘත නොකළ යුතු දොරවල් වේ.අභිරහස් දොරවල් බොහෝ කලක සිට සිත් ඇදගන්නාසුළු හා භීතියට හේතු වී තිබේ. ඔවුන් පිටුපස ඇති නොදන්නා දේ කුතුහලයෙන් පෙළෙන අතරම විභව අන්තරායන් ගැන අනතුරු අඟවයි. ලොව පුරා ඇති අද්භූත දොරවල් පහක් ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න.



කිසිදා විවෘත නොකළ යුතු අත්භූත දොරවල් 05ක්

By: paththara wisthara on: 3:38 AM

Sunday, March 24, 2024

 නිපුනිකා හේවාගමගේ කිවුවම කවුද නොදන්නේ. පුංචි තිරයේ රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදියටත් නිරූපන ශිල්පිනියක් විදියටත් ඇය කටයුතු කළා. විවාහයෙන් පසුව රංගනයට සමුදුන් ඇය දැන් දියණියකගේ මවක් වනවා. ආදරණිය හස්බන් එක්ක නිපුනිකා අලුත කරපු චායාරූප එකතුව නරඹන්න. පහත වීඩියෝව නරඹන්න.


හස්බන්ට තුරුල්වෙලා ඉන්න නිපුනිකාගේ ආදරේ.

By: paththara wisthara on: 11:50 PM

 
Copyright © Paththare News | Distributed By Blogger Themes
Blogger Templates Wallpapers Hack Wfi