වයස අවුරුදු 09යි මාස 02ක තම දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර ප්‍රදේශයෙන් පළාගොස් සිටින සැකකාර පුද්ගලයෙකු පිළිබඳව මේ වන විට තොරතුරු වාර්තා වෙනවා.සැකකරුගේ ඡායාරූප මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් මෙම සැකකාර පුද්ගලයා අත්තඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ  සහාය අපේක්ෂා කර සිටිනවා.

පහතින් දැක්වෙන්නේ එම පුද්ගලයාගේ චායාරූප.

එම පුද්ගලයාගේ වැඩි විස්තර දැනගැනීමට පහත වීඩියෝව නරඹන්න..වීඩියෝව නරඹන, පුළුවන් හැම කෙනෙකුම මේ වීඩියෝවට ලයික් කරලා, ඉතාමත් ඉක්මනින් මුළු රටටම මේ වීඩියෝව ප්‍රචාරණය කර සැකකරුව කොටුකර ගැනීමට පොලිස්සියට සහයෝගය දක්වන්න..