පසුගිය දින නිමාවට පත්වූ 2023 asia cup ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට කනගාටුදායක තත්වයක් උදා වුණා.ඒ අවසන් මහා තරඟය ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයකට සියලුම ක්‍රිකට් ක්‍රීඩකයින් දැවී යාමත් සමගයි.

කෙසේ වෙතත් මෙම තරඟය පරාජය වීමත් සමග විවධ අයගේ විවිධ මත මේ සඳහා පළවුණා..

සමාජ මාධ්‍ය තුල දැඩි අවධානයට ලක්වූ වීඩියෝවක්මේ මේ..