ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැලක්‌ තුළ දී තරුණියකට පහරදීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන්‌ තරුණියන්‌

දෙදෙනෙක්‌ ඇතුළු 5 දෙනෙකු පොලිස්‌ අත්‌අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට වාර්තා වන අලුත්ම තත්වය මෙන්න.