සමිතා මුදුන්කොටුව ආදරණිය ගායන ශිල්පිනියගේ එකම දියණිය කාවින්ද්‍යා අධිකාරි අද දින සුබ මොහොතින් විවාහ දිවියට ඇතුළු වුණා..හැමෝගෙම අවධානය දිනාගත් එම සොඳුරු විවාහයේ අලුත්ම දර්ශණ මෙන්න