සාරංග පතිරණ සහ තිලිනි රණසිංහ මේ නම් දෙක ප්‍රවෘත්ති  නරඹන ඔයාලටනම් අමතක නොවෙන නාමයන් දෙකක් වෙන්න ඕන. HIRU TV එකේ මේ දෙන්නා එකට NEWS කියන එක හැමෝම දැකලත් ඇති. ඉතින් මේ දෙන්න සුබ මොහොතින් යුග දිවියට පිවිසිලා. ඒ අවස්ථාවේ නිල මංගල චායාරූප තමයි මේ..