ජනප්‍රිය නිලි බුවිනි චාපා  දියලගොඩ කියන්නේ ලංකාවේ  ඉන්න අතිදක්ෂ  රංගන ශිල්පිනියක්.   ඇය පසුගිය කාලවකවානුවේදී උතුම් මව් පදවිය ලැබුවා. ඒ නිවුන් දරුවන් බිහිකරමින්. දියණියක සහ පුතෙකු ඇයට සිටිනවා. අද ඇය ප්‍රථම වරට සිය නිවුන් දරුවන් සමග පෙනී සිටින චායාරූප සමාජ මාධ්‍යට එක්කර තිබුනේ මෙලෙසින්.