Wednesday, November 8, 2023

 ජනප්‍රිය නිලි බුවිනි චාපා  දියලගොඩ කියන්නේ ලංකාවේ  ඉන්න අතිදක්ෂ  රංගන ශිල්පිනියක්.   ඇය පසුගිය කාලවකවානුවේදී උතුම් මව් පදවිය ලැබුවා. ඒ නිවුන් දරුවන් බිහිකරමින්. දියණියක සහ පුතෙකු ඇයට සිටිනවා. අද ඇය ප්‍රථම වරට සිය නිවුන් දරුවන් සමග පෙනී සිටින චායාරූප සමාජ මාධ්‍යට එක්කර තිබුනේ මෙලෙසින්.



ජනප්‍රිය නිලි බුවිනි ප්‍රථම වරට සිය නිවුන් දරුවන්ගේ මුහුණ පෙන්වයි

  • Uploaded by: paththara wisthara
  • Views:
  • Category:
  • Share

     
    Copyright © Paththare News | Distributed By Blogger Themes
    Blogger Templates Wallpapers Hack Wfi