ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් සහ ගායිකාවක් වන මාධවී ඇන්තනි ඔබට අමතක වෙන්න විදියක් නම් නැහැ. ඇය ඇගේ ආදරණිය පෙම්වතා වන කසුන් සමගින් ජිවිතේ අලුත් ආරම්භයකට මුල පුරලා. මේ ඒ අවස්ථාවේ සොදුරු දසුන් කිහිපයක්.