අවුරුද්දක් ගත වෙලා, අවුරුද්දක් එලැබෙන්න තවත් ඉතුරු වෙලා තියෙන්නේ එක දවසක් විතරයි. අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ මුළු ලෝකයටම නිදහසේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් වුනත් සොබාදහම වගේම ලෝකයේ බලසම්පන්න රටවල් ක්‍රියාත්මක වෙන්නේ එයාලගේම න්‍යායපත්‍රයන් වලට අනුවයි. 2023 වසර ගෙවිලා 2024 වසර උදා වෙන්න ඔන්න මෙන්න තියෙන අද දවසේ, 2024 වසර අපිට අපි ජීවත් වෙන ලෝකයට මොන වගේ එකක් වේවිද කියන කුතුහලය අපි හැමෝටම තියෙනවා. 

2024 වසර ඉතිහාසයේ උදා වෙන අවාසනාවන්තම වසර වෙයි කියල පුරෝකථන මතු වෙලා තියෙන්නේ ඇයි? මානව සංහතියට 2024 වසර බලපාන්නේ මොන විදියටද? මේ හැම දෙයක් ගැනම අද විඩියෝවෙන් අපි කතා කරමු.



" title="මේ දේ වුනොත් සුනාමියක් නුදුරේදීම tsunami News 2024" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" allowfullscreen>