චාමර වීරසිංහ කිවුවම  කවුද නොදන්නේ. මුළු ලංකාවේ ආදරය දිනු ගායකයා එහෙමත් නැතිනම් හදවතේ ගායකයා ලෙසින් තමයි හැමෝම ඔහුව හදුන්වන්නේ. අද අසුනේ ඔහු ගැන දුක්මුසු පුවත් ඒ ඔහු අසනීපවී  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.  ආදරණිය බිරිඳ චාමර වෙනුවෙන් ඔහුට ආදරය කරන හැමෝගෙන්ම  උදව්ව ඉල්ලා තිබුනේ මෙලෙසින්.