Google ගැන නොදන්නේ. රටේ ලෝකේ හැමෝම GOOGLE දන්නවා. බාවිතා කරනවා. නමුත් Google සමාගමේ සේවකයන්ට  ලැබෙන අරුම පුදුම වරප්‍රසාද ගැන  ඔබ දැන සිටියාද. කිසිවෙකුට නොලැබෙන මේ වරප්‍රසාද ගැන දැනගන්න මේ වීඩියෝව නරඹන්න.