ලෝකය පුරා දිනපතාම පුවත් මවන ලෝකයේ ප්‍රබල නායකයෙක් වෙන රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පූටින්, පසුගිය දිනයකදී සිදු කල ප්‍රකාශයක් නිසා ලෝකය පුරා බොහො දෙනෙකුගේ අවධානය ඔහු වෙත යොමු වුනා.