ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ නව රැකියා අවස්ථා

 


ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා පවසා සිටිනවා.එසේම ශ්‍රී ලාංකික තරුණ තරුණියන් හට වැඩි වශයෙන් රැකියා අවස්ථා ලබා දීමට කටයුතු  කරන බවද ඒ මහතා කියා සිටියා.රැකියා පිළිබඳව වැඩි විස්තර පහත වීඩියෝව නරඹා දැනගන්න.




ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ නව රැකියා අවස්ථා ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ නව රැකියා අවස්ථා Reviewed by paththara wisthara on 9:17 PM Rating: 5

No comments:

Powered by Blogger.