ජනප්‍රිය නිලි ඩිලුෂිගේ Engagement එකේ හොදම ටික
අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඩිලුෂි හංසිකා කියලා කියන්නේ. ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම ලබන නිහතමානී චරිතයක් වන ඇය සිය ජිවිතයේ අලුත් පිටුවක් ලියනු ලැබුවා. ඒ ආදරණිය පෙම්වතා සමගින් යුග දිවියට පිවිසීමත් සමගින්. ඉන්දියානු සම්ප්‍රධායට අනුව සිදුකල ඔවුන්ගේ විවාහයේ ඔබ නොදුටු සොදුරු අවස්ථා කිහිපයකි මේ.
ජනප්‍රිය නිලි ඩිලුෂිගේ Engagement එකේ හොදම ටික
Reviewed by paththara wisthara
on
6:59 AM
Rating:

No comments: