රාජකීය පවුලේ නීති මායිම් නොකරන ඩුබායි රජ පවුලේ සුරූපී කුමරිය

 ඩුබායි රජ පවුල ගැන ඔයාලා ඕන තරම් අහලා ඇති. ඔවුන්ට ආවේනික නීති රීති රැසක් තියෙනවා.  ඒ වගේම නීති රීති ඇතුලේ කාන්තාවකට නම් නිදහසක් නොමැති තරම්. එනමුත් රජ පවුලේ ඉදලත් ඒ නීති කනකට නොගෙන රිසිසේ ජිවත් වෙන එක කුමරියක් ගැන තමයි මේ කියන්නේ. එයා නීති කැඩුවට කවුරුවත් එයාට දඩුවම් කරන්නෙත් නෑ. ඒ කුමරිය තමයි  ශේයිකා කුමරිය. ඇය ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න.



රාජකීය පවුලේ නීති මායිම් නොකරන ඩුබායි රජ පවුලේ සුරූපී කුමරිය රාජකීය පවුලේ නීති මායිම් නොකරන ඩුබායි රජ පවුලේ සුරූපී කුමරිය Reviewed by paththara wisthara on 3:37 AM Rating: 5

No comments:

Powered by Blogger.