බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව භූකම්පනයක් සිදුව තිබෙනවා.

භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ රික්ටර් මාපාංක ඒකක 2.4ක ප්‍රබලත්වයකින් එම භූකම්පනය සිදුව ඇති බවයි. තවදුරටත් විස්තර දැනගැනීමට පහත වීඩියෝව නරඹන්න